ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරුන්, ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී වත්මන් බන්ධනාගාර පද්ධතිය තුළ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එවැනි අශෝභන හෝ නීති විරෝධී සිදුවීම් යළි බන්ධනාගාර පද්ධතිය තුළ ඇති නොවීම සඳහා ගතයුතු දැඩි පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා සහ නිලධාරීන් අතර සාකච්ඡා වී තිබෙනවා.
මීට අමතරව, බන්ධනාගාර නිලධාරීන් මුහුණ පා සිටින වෘත්තීය ගැටලු සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවයි එම නිවේදනයේ සඳහන්.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026