මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුළ සිය වාසස්ථාන අවට මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට නඩු 4,672 ක් පැවරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා.
රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් සහ නීතිමය පියවර පිළිබඳව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.
පොලිස් කොට්ඨාස 48ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු හරහා ඩෙංගු මර්දන පවිත්‍රතා ශ්‍රමදාන, දැනුවත් කිරීමේ වැඩසටහන් හා නීතිය බලාත්මක කිරීම යන ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දැනටමත් උපදෙස් ලබාදී තිබෙනවා.

Latest News
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026
එල් නීනෝ - ලා නීනා පරිසර සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි - විපක්ෂ නායක
Local
18 July 2026
නිලධාරීවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කරන්න දෙනවා: ඇමති හඳුන්නෙත්ති වටමේස සාකච්ඡාවකදී පවසයි
Local
18 July 2026
මදුරුවන් බෝ කළ 4,672කට නඩු
Local
18 July 2026
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026
රජයේ ගබඩා 43කින් වී කිලෝ ලක්ෂ 3ක් මිලදී ගෙන අවසන්
Local
18 July 2026
කොකේන් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
18 July 2026
රටේ අගමැති වුණාට මම ගෙදරදී පූසෝ 04කගේ සේවකයෙක් - අගමැති හරිනි
Local
18 July 2026
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026