ඉරානය සමඟ පවතින යුද ගැටුම හේතුවෙන් මේ වන විට ඇමරිකාවට, ඩොලර් බිලියන 37.5ක එනම් පවුම් බිලියන 28ක පමණ වැය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළා.
සෙනෙට් අයවැය කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වියදම මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8 ක පමණ ඉහළ යාමක් බවයි.
එමෙන්ම මැදපෙරදිග හමුදා මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 67ක් ඇතුළුව ඩොලර් බිලියන 87ක අතිරේක මුදල් වෙන් කරන ලෙස ද ඔහු කොංග්‍රසයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
මෙම මුදල් නොලැබුණහොත් හමුදා පුහුණු වැඩසටහන් කපා හැරීමටත්, යුද උපකරණ හා ආයුධ සැපයුමට බාධා එල්ලවිය හැකි බවටත් ඔහු අනතුරු ඇඟවනු ලැබුවා.
මේ අතර ඇමරිකාවෙන් 11 වන දිනටත් ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වනවා.

Latest News
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්
Local
22 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 341.04
Local
22 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් යළිත් සිහිකැඳවීමක්
Local
22 July 2026
පුනර්ජනනීය බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය පුළුල් කිරීමට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන
Local
22 July 2026
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට වරෙන්තු
Local
22 July 2026
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
Local
22 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
22 July 2026
යුක්රේන හමුදා ප්‍රධානියා ධුරයෙන් නෙරපයි
Local
22 July 2026
ඉරාන යුද්ධයට අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියන 37.5ක්
Local
22 July 2026
ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ වෙඩි තැබීමේ තැතක් වැරදෙයි
Local
22 July 2026