General22 July 2026

සූගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළි රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 30 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළා.

එදිනට ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes