ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා.
අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළා.
මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Latest News
පෑන් ඇම් ගුවන් යානයේ නටබුන් වසර 74කට පසුව හමුවේ
Local
23 July 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට
Local
23 July 2026
ජුලි මුල් දින 19ට සංචාරකයින් 118, 935ක් මෙරටට ඇවිත්
Local
23 July 2026
බෙලිඅත්තේ වෙඩි තැබීමක්
Local
23 July 2026
අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් දේශබන්දු සහ OIC නලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Local
23 July 2026
රුපියලෙන් ඩොලරයට හීන් ටොක්කක්
Local
23 July 2026
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද ඇරඹේ
Local
23 July 2026
ගල්ෆ්හි CIA මධ්‍යස්ථානවලට එල්ල වූ ඉරාන ප්‍රහාර පිටුපස රුසියාව සිටීද? - අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
23 July 2026
Tesla සහ SpaceX ඒකාබද්ධ වීමේ කතාව මස්ක් නැවතත් අලුත් කරයි
Local
23 July 2026
උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
23 July 2026