ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද 'කුෂා' (Kusha) නමැති දීර්ඝ පරාසැති ගුවනින් ගුවනට විදින මිසයිල පද්ධතියේ ප්‍රථම පරීක්ෂණ පියාසැරිය සාර්ථකව සිදු කළ බව ඉන්දීය බලධාරීන් පවසනවා.
නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි ඩොක්ටර් ඒ.පී.ජේ. අබ්දුල් කලාම් දූපතේදී ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් මෙම අත්හදා බැලීම සිදු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සඳහන් කළේ, විශාල පරාසයක් සහ උස ප්‍රමාණයක් ආවරණය කරමින් සතුරු ප්‍රහාරක ජෙට් යානා, මිසයිල, ඩ්‍රෝන යානා සහ විශාල ප්‍රමාණයේ ගුවන් යානා ඇතුළු විවිධ මාදිලියේ ගුවන් තර්ජන විනාශ කිරීමේ හැකියාව 'කුෂා' මිසයිල පද්ධතිය සතු බවයි.
මෙම සාර්ථක පරීක්ෂණ පියාසැරිය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, මෙවැනි දීර්ඝ පරාසැති ගුවනින් ගුවනට විදින මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීමේ තාක්ෂණික හැකියාව හිමිව ඇත්තේ ලොව රටවල් කිහිපයකට පමණක් බවත් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම, මෙම තාක්ෂණික දියුණුවත් සමඟ මෙවැනි අවි ආයුධ පද්ධති සඳහා විදේශයන් මත පැවැති රැඳියාව අවසන් වන අතර, එය රටේ ගුවන් ආරක්ෂණ ක්ෂේත්රයේ ප්‍රබල ඉදිරි පිම්මක් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

Latest News
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026
පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක් : හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක
Local
25 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන-රුසියානු හමුදා ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කළ බව සෙලෙන්ස්කි කියයි
Local
25 July 2026