2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රවල (Admission) යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, ඒ සඳහා මාර්ගගතව පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බවත්, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරයාගෙන් ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට තැපැල් මාර්ගයෙන් යොමු කර තිබෙනවා.
ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට තිබේ නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස පහත පරිදි සංශෝධන සිදු කළ හැකියි.
පාසල් අයදුම්කරුවන් සඳහා: විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (User name & Password) භාවිත කර ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධන සිදු කළ යුතුය.
පෞද්ගලික අයදුම්කරුවන් සඳහා: වෙබ් අඩවියට පිවිස තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් සංශෝධන සිදු කර ගත හැක.
මෙම සංශෝධන සිදු කිරීම 2026 අගෝස්තු මස 03 වන දින මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වන අතර, සංශෝධන සඳහා ලබාදෙන කාලය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව එම නිවේදනයේ සඳහන්.
විභාගය සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම් පහත අංක හෝ මාධ්‍ය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතීමට හැකියාව පවතිනවා.
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය: 011 2784422
විද්‍යුත් තැපෑල (Email): [email protected]

Latest News
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026