නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.
පසුගිය දා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි අදාළ ආයතනය මඟින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ ආයතනයට මෙම දඩ මුදලක් නියම කර තිබෙනවා.

Latest News
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026
ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්
Local
31 July 2026
සෙයුටා අර්බුදය නිසා යුරෝපයේ දේශපාලන උණුසුමක් : ඉතාලියෙන් ෂෙන්ගන් ගිවිසුම අත්හිටුවීමේ තීරණයක්
Local
31 July 2026
4x4 රථ නවීකරණ ගැටලුවට සාධනීය විසඳුමක් ඉල්ලයි
Local
31 July 2026
AI ඉතිහාසයේ ප්‍රථම වරට ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල AI ආකෘතියක් චීනයෙන් නොමිලේ
Local
31 July 2026
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කෙරේ
Local
31 July 2026
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ට T20 ජයක් - ඉමේෂා දුලානි පළමු ශතකය වාර්තා කරයි
Local
31 July 2026
2026 ජුනි මාසයේදී ඉදිකිරීම් කටයුතු ඉහළට
Local
31 July 2026
පාකිස්ථානයේ බ්‍රෝඩ් පීක් හිම නායයාමෙන් සිව් දෙනෙකුගේ දේහයන් හමුවෙයි
Local
31 July 2026
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ
Local
31 July 2026