යුද උණුසුම තීව්රව පවතින පසුබිමක චීනයේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂිත මිසයිල 400 ක පළමු නැව්ගත කිරීම මෙම සති අන්තයේදී ඉරානයට ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.
මෙය ටෙහෙරානයේ දැඩි බලාපොරොත්තුවක් බවටයි වාර්තා පළ වන්නේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව මෙතෙක් චීනය හෝ ඉරානය කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
මෙය ටෙහෙරානයේ දැඩි බලාපොරොත්තුවක් බවටයි වාර්තා පළ වන්නේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව මෙතෙක් චීනය හෝ ඉරානය කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
Latest News
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
අමෙරිකාවේ F-35B ප්‍රහාරක යානයක් කඩා වැටෙයි: නියමුවා ආරක්ෂිතව දිවි ගලවා ගනී
Local
01 August 2026
මතභේදාත්මක ලෝක කුසලාන ආයෝජන සැලැස්ම පාපන්දු සම්මේලයනය අහෝසි කරයි
Local
01 August 2026
කැළණි ගඟ ද්‍රෝණියේ ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
Local
01 August 2026
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
Local
01 August 2026
පවතින සක්‍රීය නිරිතදිග මෝසම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100ට වැඩි තද වැසි
Local
01 August 2026