International29 July 2026

චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?

යුද උණුසුම තීව්‍රව පවතින පසුබිමක චීනයේ නිෂ්පාදිත ගුවන් ආරක්ෂිත මිසයිල 400 ක පළමු නැව්ගත කිරීම මෙම සති අන්තයේදී ඉරානයට ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

මෙය ටෙහෙරානයේ දැඩි බලාපොරොත්තුවක් බවටයි වාර්තා පළ වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව මෙතෙක් චීනය හෝ ඉරානය කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes