කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබෙනවා.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දී තිබෙනවා.
Latest News
විදේශ ආධාර අඩු වෙද්දී බංග්ලාදේශයේ ණය වාරික ගෙවීම් වාර්තාගත ලෙස ඉහළ යයි
Local
06 August 2026
ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ
Local
06 August 2026
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි
Local
06 August 2026
හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති
Local
06 August 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
Local
06 August 2026
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්
Local
06 August 2026
සූර්යයාගේ මෙතෙක් දක්නට නොලැබුණු පැහැදිලි ඡායාරූප පෙළක් නිකුත් වෙයි
Local
06 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට අද පැය 5ක ජල කප්පාදුවක්
Local
06 August 2026
55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි
Local
06 August 2026
"මාව සිරගත කළත් මරා දැමුවත් මම ආපසු යනවා" ෂීක් හසීනා දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට ප්‍රතිඥා දෙයි
Local
06 August 2026