රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් මහාධිකරණ නියෝගයේ සඳහන්.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

Latest News
රටේ සංවර්ධනය සංස්කෘතිය සමග බැදී පැවතිය යුතුයි - ජනපති
Local
31 July 2026
මාසික ඉන්ධන මිල සංශෝධනය අද?
Local
31 July 2026
වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීමෙන් සෞඛ්‍යයට දිගුකාලීන වාසි! - නව අධ්‍යයනයක් හෙළිවෙයි
Local
31 July 2026
ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට ඓතිහාසික එකඟතාවක් - ට්‍රම්ප්
Local
31 July 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
31 July 2026
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026
ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි
Local
30 July 2026
මිනිසුන් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයට
Local
30 July 2026
චීනයට අමෙරිකාවෙන් යළි රතු එළියක්
Local
30 July 2026
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026