International31 July 2026

මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 ක් ස්පාඤ්ඤයට

පසුගිය පැය 24 තුළ මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 කට වැඩි පිරිසක් ස්පාඤ්ඤයේ සෞටා ස්වයංපාලන ප්‍රදේශයට වෙත පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් මුහුද තරණය කර පැමිණ, පසුව පාගමනින් දේශසීමාව තරණය කර ඇති බවයි.

එමෙන්ම, මුහුද තරණය කර පැමිණෙන අවස්ථාවේදී සංක්‍රමණිකයින් 18 දෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවද අදාළ වාර්තාවල දැක්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes