පසුගිය පැය 24 තුළ මොරොක්කෝවේ සිට සංක්රමණිකයන් 49,000 කට වැඩි පිරිසක් ස්පාඤ්ඤයේ සෞටා ස්වයංපාලන ප්රදේශයට වෙත පැමිණ තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් මුහුද තරණය කර පැමිණ, පසුව පාගමනින් දේශසීමාව තරණය කර ඇති බවයි.
එමෙන්ම, මුහුද තරණය කර පැමිණෙන අවස්ථාවේදී සංක්රමණිකයින් 18 දෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බවද අදාළ වාර්තාවල දැක්වෙනවා.

Latest News
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026