මහවැලි ගඟේ පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාව සඳහා ගෙනවිත් තිබූ බැකෝ යන්ත්‍ර 2ක් ගං වතුරට යටවී තිබෙනවා.
දිට්වා ආපදාවෙන් හානියට පත් පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාවන් සිදු කෙරෙන වැඩ බිම මේ අනුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා.
ඊයේ (31) රාත්‍රියේ සිට පවතින අධික වර්ෂාවත් සමගයි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ.
දිට්වා ආපදාවෙන් හානියට පත් පේරාදෙණිය කළුපාලමේ අලුත්වැඩියාවන් සිදු කෙරෙන වැඩ බිම මේ අනුව සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී පවතිනවා.
ඊයේ (31) රාත්‍රියේ සිට පවතින අධික වර්ෂාවත් සමගයි මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ.
Latest News
මහර රැඳවියන්ට කෑම පිටින්
Local
03 August 2026
රත්නපුරට මහ වැසි - කළු ගඟේ ජල මට්ටම ඉහළට; ප්‍රධාන මාර්ගයක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි
Local
03 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් : රජීව් අමරසූරිය
Local
03 August 2026
මහවැලි ගංඟා ද්‍රෝණියට මහ ගංවතුර අවදානමක්: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට හදිසි රතු නිවේදනයක්
Local
03 August 2026
ගල් පෙරළීමේ අවදානමක්: මහනුවර - කඩුගන්නාව මාර්ගය ගනේතැන්නෙන් තාවකාලිකව වසා දැමේ
Local
03 August 2026
යටියන්තොට - බුලත්කොහුපිටිය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටී
Local
03 August 2026
හැටන් දික්ඔය පිටාර ගලයි - නිවාස රැසක් යට වෙයි
Local
03 August 2026
උඩුදුම්බර, පස්බාගේ, යටියන්තොට, අඹගමුව ඇතුළු ප්‍රදේශ රැසකට නායයෑමේ රතු අනතුරු ඇඟවීම්
Local
03 August 2026
කැලණි ගඟ ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කට දීර්ඝ කෙරේ
Local
03 August 2026
‘හරක් කටා’ට ලබාදුන් තීන්දුවට එරෙහිව නිතිපතිගෙන් අභියාචනයක්
Local
03 August 2026