ලොව උසස්ම කඳු මුදුන් 14 මාස 6ක් වැනි කෙටි කාලයකදී තරණය කරමින් ලෝක වාර්තාවක් තැබූ සුප්‍රකට නේපාල කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා (Nirmal Purja) ඇතුළු 10 දෙනෙකු පාකිස්ථානයේ සිදු වූ හිම කන්දක් කඩා වැටීමේ අවාසනාවන්ත අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ සංචාරක සමාගම විසින් මෙම ශෝකජනක පුවත නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා මෙම අනතුර සිදුව ඇත්තේ ලොව 12 වන උසස්ම කඳු මුදුන වන, මීටර් 8,051 ක් උස බ්‍රෝඩ් පීක් (Broad Peak) කඳුවැටිය තරණය කරමින් සිටියදී වන අතර, මියගිය පිරිස අතර නේපාල ජාතිකයන් 6 දෙනෙකු මෙන්ම, අමෙරිකාව, ඕමානය, චීනය සහ පාකිස්තානය නියෝජනය කළ එක් අයෙකු බැගින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2019 වසරේදී ලොව උසම කඳු ශිඛර 14ම මාස හයක් තුළ තරණය කරමින් ලෝක අවධානය දිනාගත් නිර්මාල් පූර්ජා, නවීන කඳු තරණ ඉතිහාසයේ විශිෂ්ටතම කඳු නගින්නන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026