මෙරට ඩෙංගු මර්දනය සඳහා ටෙක්නිකල් මැලතියන් තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා විසින් අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම සිදුකළා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ ඉල්ලීමකට අනුව මෙරට ඩෙංගු මර්දනය සඳහා මැලතියන් ලබාදීමට ඉන්දියාව පියවර ගැනීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.
ඒ අනුව, මෙරට ඩෙංගු මර්දනය සඳහා මෙවැනි මැලතියන් භාවිත කරන ප්‍රථම අවස්ථාව මෙය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
එහි වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, ඩෙංගු වැඩිවීමේ සීඝ්‍රතාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බැවින් ඩෙංගු මර්දනයට මෙම මැලතියන් තොගය මෙරටට ලැබීම ඒ සඳහා ලැබුණු විශාල සහයක් බවයි.
එමෙන්ම, ජනතාවගේ උනන්දුව ඩෙංගු මර්දනය සඳහා වෙනදාට වඩා මේ වනවිට වැඩිවී ඇති බව ද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කර තිබුණා.

Latest News
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
Local
05 August 2026
LPL ඉතිහාසයේ නව වාර්තාවක්: ගාල්ලට එරෙහිව යාපනයෙන් දැවැන්ත ලකුණු 242ක්
Local
05 August 2026
ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට
Local
05 August 2026
හෙට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Local
05 August 2026
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නීතිඥ රජීව් අමරසූරිය පවසයි
Local
05 August 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Local
05 August 2026