බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම නීති කෙටුම්පත් සම්පාදනය සමාලෝචනය කිරීමට අදාල යෝජනාව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉදිරිපත් කර තිබුණා.
මේ වනවිටත් ඊට අදාල නීති කෙටුම්පත් සකසා ඇති අතර අදාල පනත් කෙටුම්පතට අවශ්‍ය තවත් විධි විධාන ඇතුළත් කර කඩිනමින් නිම කිරීමට නියමිතයි.
මේ අතර, අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබුණා.

Latest News
මහනුවර ප්‍රදේශ රැසකට අද පැය 5ක ජල කප්පාදුවක්
Local
06 August 2026
55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි
Local
06 August 2026
"මාව සිරගත කළත් මරා දැමුවත් මම ආපසු යනවා" ෂීක් හසීනා දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට ප්‍රතිඥා දෙයි
Local
06 August 2026
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සමාව ඉල්ලයි: විවේචන මැදත් ධුරයේ රැඳෙයි
Local
06 August 2026
අගමැති මෝදිගේ ෆේස්බුක් සටහනක් අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දියාවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
Local
06 August 2026
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
06 August 2026
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026