ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ දුරකථන සංවාදයක් පසුගිය පවත්වා තිබෙනවා.
එහිදී දෙරට අතර පවතින විශේෂ උපායමාර්ගික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, බටහිර ආසියානු කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් නායකයන් දෙපළ පියවර ගත් බව ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනය කරන්නේ.
බටහිර ආසියාවේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සහ කලාපීය වර්ධනයන් කෙරෙහි මෙම සංවාදයේදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.
ඉන්දියා-ඊශ්‍රායල විශේෂ උපායමාර්ගික සබඳතාව යටතේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ නායකයන් දෙපළ, දෙරටේම අන්‍යෝන්‍ය යහපත උදෙසා විවිධ ක්ෂේත්රයන් ඔස්සේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඇති කැපවීම නැවත තහවුරු කළ බව අගමැති කාර්යාලීය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
විශේෂයෙන්ම ආරක්ෂක, කෘෂිකර්ම, නවෝත්පාදන, තාක්ෂණ, ජල කළමනාකරණ, සයිබර් ආරක්ෂණ සහ වෙළඳ යන ක්ෂේත්රයන්හි ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර දැනටමත් සමීප සහයෝගීතාවක් පවතිනවා.
කලාපීය ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික වර්ධනයන් හේතුවෙන් සමස්ත බටහිර ආසියානු කලාපය කෙරෙහි ලෝකයේ දැඩි අවධානයක් යොමු වී ඇති මොහොතක මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයක්.
මෙම දුරකථන සංවාදයේ වැඩිදුර තොරතුරු අගමැති කාර්යාලය විසින් අනාවරණය නොකළ ද, බටහිර ආසියාවේ නවතම තත්ත්වය පිළිබඳව දෙරටේම නායකයන් සිය දෘෂ්ටිකෝණයන් හුවමාරු කරගත් බව තහවුරු කර තිබෙනවා.

Latest News
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් වැඩිපුර මුදල් අය කළ කෑගල්ලේ පෞද්ගලික රෝහලකට ලක්ෂ 05ක දඩ
Local
09 August 2026
කැනඩා ළැව් ගින්න සීඝ්රයෙන් පැතිර යයි: 20,000ක් ආරක්ෂිත ස්ථාන වෙත
Local
09 August 2026