වත්මන් රජය ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන පොරොන්දු මාලාව ජනතාව හමුවේ තැබුවද, අද වන විට රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් සහ අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට සහ දහම් පාසල් ගොඩනැගිල්ලට අවශ්‍ය රුපියල් ලක්ෂ 14ක් වටිනා සෙවිලි තහඩු පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරනු වෙනුවට, රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදයට එල්ල කළ මරු පහරක් බවද ඔහු සඳහන් කළා.
මෙම ක්‍රියාකලාපය හේතුවෙන් රට තුළ ඒකාධිපති, ආඥාදායක සහ ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත වීමේ අවදානමක් පවතින අතර, අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ අවිශ්වාසයක් ද ගොඩනැඟෙන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,
''රටේ 30%-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් බවට පත්වී ඇති අතර, බඩු මිල ඉහළ යාම සහ රැකියා අහිමි වීම නිසා ජනතාව පීඩාවට පත්ව සිටිනවා. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 137ක් වැය වන බව පිළිගන්නා රජය, ගොවියාට පොරොන්දු වූ රුපියල් 150 සහතික මිල වෙනුවට ලබා දෙන්නේ රුපියල් 120ක් පමණයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීමට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කළද, අනතුරුව මහර, වැලිකඩ, කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාරවලද ගැටලු මතුවෙලා සමස්ත බන්ධනාගාර පද්ධතියම අකර්මන්‍ය වී තිබෙනවා.‘ක්රමයේ වෙනසක්’ සිදුකරන බව පවසා බලයට පැමිණියද, කිසිදු යහපත් වෙනසක් සිදුව නැහැ''

Latest News
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා චීනයේ මිලියනයක් ආරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
අද සහ හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි
Local
10 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
10 August 2026
උසස් පෙළ විභාගය අදයි - පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථානවලට යන්න
Local
10 August 2026
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026