'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයේ, ජිජියැන්ග් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ වසරේ ගතවු කාලය තුළ චීනයට බලපෑ 13 වැනි සුළි කුණාටුව මෙය වන අතර එය ගොඩබිමට ඇතුළු වී ඇත්තේ පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින්.
කුණාටුවත් සමඟ ඇති වූ දරුණු සුළං සහ වර්ෂාව හේතුවෙන් ෂැංහයි හි සුළු ගංවතුර තත්ත්වයක් ද වාර්තා වුණා.
එමෙන්ම ෂැංහයි සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන්වාර 1,400කට අධික සංඛ්‍යාවක් සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන්.
නැගෙනහිර චීනයේ මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026