මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කළා. මෙම සිද්ධිය වන අවස්ථාවේ දී එම සැකකරු බන්ධනාගාරය තුළ සිටි ඇති අතර පසුව ඇප ලබා නිවසට පිටව ගොස් තිබුණි. එබැවින් එම සැකකරු සැඟව සිටි බවත් විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියා.
එම සැකකරු නඩුවේ අංක 32 වැනි සැකකරු ලෙස නම් කළ අතර අද (11) දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කළා.
මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඒ අනුව නඩුව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 62ක් නම් කර ඇති අතර 38 දෙනෙකු අධිකරණයට ඉකුත් 7 වන දින ඉදිරිපත් කළා.
ආරක්ෂක හේතු මත එම සැකකරුවන්ගේ නම් විවෘත අඅධිකරණයට ඉදිරිපත් නොකළ අතර නම් ලැයිස්තුව සහ බී වාර්තාව මහෙස්ත්රාත්වරියේ නිල මැදිරියේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළා.
ඒ අනුව ලබන අගෝස්තු 21 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් 62 දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලැබුහ.
මීට අදාළ නඩුකරය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (11) කැඳවනු ලැබුවා.
අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශ 01 සහකාර පොලිස් අධිකාරි චන්දන කළුආරච්චි මහතා ගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න, උප පොලිස් පරික්ෂක දුලිත මධුරංග සහ අනිල් අසේල (87113), (108388) හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළා.

Latest News
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026
වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මුවෙකුගේ ජිවිතය උදුරා ගත් දෙදෙනෙක් කොටු
Local
13 August 2026
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
13 August 2026