ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම් සිද්ධියේ මහමොලකාරියේ යැයි කියන ප්‍රධාන සැකකාරි වන ඉෂාරා සෙව්වන්දි මුහුණු පරීක්ෂාව සඳහා
රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ සිද්ධියට අදාළ නඩුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන හමුවේ කැඳවු අවස්ථාවේදී
එහිදි මහේස්ත්‍රාත්වරයා එම සැකකාරිය ලබන 21 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා ඊයේ(10) නියෝග කළා.
පුරා මාස 09 ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළා.
සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශේෂ මුහුණු පරීක්ෂාවක් කිරීමට ද අවසර ලබා දුන්නා.
නේපාලය බලා පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය ඔක්තෝබර්(2025) මාසයේ සිට රඳවා ප්‍රශ්න කිරීමේදී සොයාගත් සාක්ෂි සහ පරිවේෂණීය සාක්ෂිය තුළත් විශේෂ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සැකකාරිය මෙම ඝාතන සිද්ධිය සැලසුම් කළ ආකාරය හා ඊට සම්බන්ධ සැකකරුවන් හා ගනුදෙනු කළ ආකාරය පිළිබඳ විශේෂ වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළා.
ඝාතන සිද්ධිය සැලසුම් කල දා සිට මුදල් හුවමාරු වූ ආකාරය, සෙසු සැකකරුවන් විසින් ආයුධ ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළා.
කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ආකාරය, ඝාතනය සිදු වීමෙන් අනතුරුව මතුගම වැලි පැන්නේ සිට මිද්දෙණියට පලා යෑම, මිද්දෙනියේ සිට යාපනය දක්වා ගමන් ගත් ආකාරය ඇතුළු සියලු කරුණු අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කළ යුතු හෙයින් බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව සීසීටීවී දර්ශන හා සංසන්දනය කිරීමට මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද අවසර ඉල්ලා සිටියා.
ඒ අනුව ලබන 17 දින රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද පවසා සිටියා.

Latest News
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026