General12 August 2026

පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ පැය දෙකකට පමණ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ඔහු පැමිණියේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.
Related recommendation
Hiru TV News | Programmes