ලෝක අලි දිනය අදට (12)ට යෙදී තිබෙනවා.
අලි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය පවසන්නේ පාරිසරික පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන අලීන්ගේ සුරක්ෂිතතාවය හා පැවැත්ම පිළිබඳ මෙම අවස්ථාවේ ලෝකයේම අවධානය යොමුව ඇති බවයි.
වසර ගණනාවක් පුරා මෙරට පැවති අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය හේතුවෙන් සංචරණ මාර්ග සහ අලි මංකඩ අවහිර වීම නිසා අහිතකර පාරිසරික බලපෑම් එල්ල වී ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.
ලෝක අලි දිනය අදට යෙදී තිබුණ ද මේ වනවිට මෙරට අලි ගහණය අවම මට්ටමේ පවතින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
වසරේ මේ දක්වා මෙරටින් අලි මරණ 199 ක් වාර්තා වී ඇති බවයි වනජීවි සංරක්ෂණ සංසදය පවසන්නේ.
ඉන් වැඩි මරණ සංඛ්‍යාවක් වෙඩි තැබීමෙන් සිදුව ඇති අතර හක්කපටස් පෑගීමෙන්, අනාරක්ෂිත විදුලි රැහැන්වල ගැටීමෙන් සහ අනාරක්ෂිත වගා ළිංවලට වැටීමෙන් ද අලි මරණ වාර්තා වී ඇති බවයි එම සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රන්වැල්ල පවසා සිටියේ.

Latest News
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026