විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනයේ යෙදුණු බස් රථ රියැදුරෙකු සහ කොන්දොස්තරවරුන් තිදෙනෙකු පාදුක්ක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක නගරය හරහා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් අද (12) මෙම විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාව පවත්වා තිබෙනවා.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පාදුක්ක පොලිසිය එක්ව සංවිධානය කළ මෙම මෙහෙයුමේදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 100 කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා හෙට (13) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026