එදා එක්තරා දේශපාලන නායකයෙක් වේදිකාවක නැග දැන් සැපද, හොඳ ද සුබවාදී ද ලෙස ප්‍රශ්න කළ බවත්, ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට සහ ලස්සන ජිවිතය අද බිහි වී ඇත් ද කියා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එසේම මේ රජය කියන ආකාරයට පොහොසත් රටයි ලස්සන ජීවිතයයි නිර්මාණය වන්නේ ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවන්ට ශක්තිය දී අධ්‍යාපනය හා සෞඛ්‍ය ශක්තිමත් කිරීමෙන් නොව අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් බවත්, අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළා කියා ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලැබෙනවාද කියා ප්‍රශ්න කර බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීයි.
දැන් මේ රජය රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න අමතක කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් රටත් ප්රජාතන්ත්රවාදයත් විනාශ කර ඒකාධිපති පාලනයක් ස්ථාපිත කර රටේත් ලක්ෂ 220කගේත් පාලනය සියතට ගැනීමට උත්සාහ කරන බවත්, ඒ සඳහා විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට යන බවත්, ඔහු පවසනවා.
එය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් සේම ප්රජාතන්ත්රවාදය බිද වැටී නීතියේ ආධිපත්‍ය විනාශ වී යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වන බවත්, එවිට රටේ ඒකාධිපති පාලනයක් එක පක්ෂයක් රටම පාලනය කරන යුගයක් බිහි වන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
මේ රජය ජනතාව කරපිට ගහන බදු අඩු කරන බවට, 33%කින් විදුලි බිල අඩු කිරීම වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව පැවසුවත් අද වන විට මේ කිසිවක් නොමැති අතර, ගොවියාගේ උපකරණවලට සේම ධීවර උපකරණවලට පාසල් උපකරණවලට පවා වැට් බදු පනවන බවත්, බදු පිට බදු ගසා අහිංසක රටේ ජනතාව අසීමිත ආර්ථික පීඩනයකට ලක් කරන බවත්, රටේ ප්‍රතිපත්තිය නිසා ආර්ථිකය කුඩා වී මිනිසුන් සතුව මුදල් නොමැති බවත්, ජිවත් වෙන්න නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, විපක්ෂ නායකවරයා පවසනවා.
රැකියා ප්‍රශ්නයට විසදුම් නොමැති බවත්, කර්මාන්තශාලා බිහි කරනවා වෙනුවට කර්මාන්තශාලා රට අතහැර යන තත්ත්වයක් මතුව තිබෙන බවත්, ඔහු සඳහන් කළා.
එසේම විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර ඇත්තේ, තරුණයන්ගේ මේ ගැටලුවලට රජයට විසදුම් නොමැති බවත්, දුප්පත්කම 30-40%ක් වී ඇති නමුත් මේවාට උත්තර නැති වුවාට රට තුළ ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කරන්න රජය කටයුතු කරන බවත්, රටේ සෑම ප්‍රශ්නයකට විසදුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත්.
වත්මන් රජය අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල කරන බවත්, ජනතාවගේ සිතේ විනිසුරුවන් ගැන ඇති විශ්වාසය සහ පිළිගැනීම පවා මේ නිසා කඩවෙන බවත්, ඔහු සඳහන් කළා.
මේ දේ කරන්න 2/3ට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවත්, දැන් රජයට මැදපෙරදිග යුද්ධය නිසා සිදුවන බලපෑම් පවා අමතක වී ඇති බවත්, රජයේම අවධානය යොමුව ඇත්තේ කෙසේ හෝ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වැඩ කිරීමට බවත්, විපක්ෂ නායකවරයා පවසනවා.
අද ගොවිතැන දියුණු කරන්න ධීවර කර්මාන්තය දියුණු කරන්න තියා අධ්‍යාපනය හා සෞඛ්‍ය දියුණු කරන්නවත් රජයට නොහැකි වී ඇති බවත්, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම ඇතුළු කිසිදු වැදගත් ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක නොවන බවත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මුදල් සංසරණය කරන වැඩපිළිවෙළක් කරා සමගි ජන බලවේග රජයක් තුළ රට යොමු කරන බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මේ වසරේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ ජීවත් වෙන්නේ රු.17000ක් ප්‍රමාණවත් බවත්, දින 30ක් ජීවත් වෙන්න මේ මුදල ප්‍රමාණවත් ද කියා ප්‍රශ්න කළ යුතු බවත්, රජය ජීවත් වන්නේ සුරංගනා ලෝකයක බවත්, ජනතාව මේ තොරතුරුවලින් සවිබල ගැන්විය යුතු බවත්, වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

Latest News
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
Local
13 August 2026
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි
Local
13 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
Local
13 August 2026
රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත්
Local
13 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
Local
13 August 2026
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026