General13 August 2026

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.

වොෂිංටන් ඩී.සී.හි පිහිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව එරික් මේයර් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes