ඓතිහාසික මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා එක්වන බැතිමතුන්ට ගමන් පහසුව සදහා ලංගම බස් රථ ඊයේ (12) සිට ක්‍රියාත්මකයි.
ඊට අමතරව සහ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මීගමුව බස් නැවතුම්පොලේ සිට ලංගම බස් රථ සේවා ආරම්භ වන අතර 077,105 66 20 සහ 077 084 02 40 යන දුරකතන අංක ඔස්සේ ආසන වෙන් කරගත හැකියි.
එමෙන්ම අද රාත්‍රි 9.00ට මීගමුව දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රියක් පිටත් වීමට ද නියමිතයි.
මඩු දේවස්ථානයේ වාර්ෂික මංග්‍යය අනිද්දා ආරම්භ වනවා.

Latest News
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
18 August 2026
රුපියලට අදත් සැනසුමක් ඩොලරයේ විකුණුම් මිල අද රු.336.48
Local
18 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරු මහිල් සේනාරත්න අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
18 August 2026
භූ කම්පනයෙන් හානි වූ කොලොම්බියානු පාසල් යළි ගොඩනැගීමට ෂකීරා පෙරමුණ ගනී
Local
18 August 2026
SLT සමූහයේ පළමු අර්ධයේ බදු පසු ලාභය 54.4%කින් ඉහළට
Local
18 August 2026
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්
Local
18 August 2026
ෆිච් රේටින්ස් විසින් සම්පත් බැංකුවේ ජාතික දිගු කාලීන ශ්‍රේණිය 'AA-(lka)' ලෙස ස්ථාවර අපේක්ෂාවක් සමඟ තහවුරු කරයි
Local
18 August 2026
ඩයලොග් ආසිආටා රජයේ ආදායමට රුපියල් බිලියන 30.9ක් සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා රුපියල් බිලියන 18.5ක ආයෝජනයක් කරයි
Local
18 August 2026
ඉන්දියාවට එරෙහි තරගයේදී චන්දිමාල්ට ආබාධයක්
Local
18 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධිකරණයට
Local
18 August 2026