සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නමැත්තාගේ මවට වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයා ගත් බව ඌරුබොක්ක පොලිසිය පවසනවා.
මෙම යතුරුපැදිය, ඌරුබොක්ක - මාතර මාර්ගයේ දම්පහල, පොල්වත්ත ප්‍රදේශයේ බෝක්කුවක් අසලින් තේ ඉඩමකට දමා ගොස් තිබියදී අද (13) උදෑසන පොලීසිය විසින් සොයාගනු ලැබ තිබුණා.
Yamaha FZ වර්ගයට අයත් මෙම යතුරුපැදිය සමඟ රතු සහ කළු වර්ණයෙන් යුත් හෙල්මට් දෙකක් සහ කළු පැහැති බෑගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සොයාගත් යතුරුපැදිය වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදියම දැයි තහවුරු කරගැනීම සඳහා ඌරුබොක්ක පොලීසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
Latest News
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි
Local
16 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහර අදයි: විශේෂ රථවාහන සැලැස්මක්
Local
16 August 2026
පළාත් කිහිපයකට වැසි
Local
16 August 2026
මහවැලි ගඟ වනසන කින්නියාවේ මහා පරිමාණ වැලි ජාවාරම හිරු CIA හෙළි කරයි
Local
15 August 2026
හුළුදාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙක් මරුට
Local
15 August 2026
කඩුවෙල පත්තිනි දේවාලයේ දිය කැපීමේ පෙරහැර හෙට: විශේෂ රථවාහන සැලැස්මක්
Local
15 August 2026
ඕස්ට්‍රේලියානු ආයෝජකයින් රැසක් මෙරට නව ආයෝජනයට සූදානම්
Local
15 August 2026
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026