රතු දත්ත ලේඛනයට අනුව මෙරටින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව දැඩි ආරක්ෂිත සත්ව විශේෂයක් වන ඕලු මුවකු මරා මස්කළ පුද්ගලයින් දෙදෙනෙකු බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ(11) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුලත්කොහුපිටිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මුර සංචාරයක් අතර තුරදී ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා බුලත් කොහුපිටිය අරණායක හා බුළුගම්මන පුදේශවල පදිංචි වයස අවුරදු 52 ක් හා 62ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන් විසින් කඳුකර ප්‍රෙද්ශවලට පැමිණෙන වන සතුන් මරඋගුල් අවටා දඩයම් කරන පුද්ගලයින් දෙදෙනෙකු බවට වනජීවී නිලධාරීන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළීව තිබේ.
සැකකරුවන් මෙලෙස ඝාතනය කර ඇත්තේ හොදින් වැඩුණු ඕලු මුව දෙනක බවට වනජීවී නිලධාරීහු පවසනවා.
වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී දඩයම් කරන ලද ඕලු මුව දෙනකගේ මස් කිලෝ 10ක් ද, දඩයමට යොදාගත් මදු 05ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකරුවන් සිදුකර ඇති පාපෝච්ඡාරණයන් අනුව සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ඝාතනය කරන ලද ඕළු මුව දෙනගේ හිස හා සම ඇතුළු ශරීර කොටස්ද වල දමා තිබියදී සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
බුලත්කොහුපිටිය වනසත්ව අඩවි සහකාර කේ.පී.උදයකරුණානායක මහතාගේ මෙහෙයවීමෙන් ඩබ්ලිව්.ඒ.යූ.වී.ජයසේන ක්ෂේත්‍ර සහයක හා කේ.ඒ.එන් කළුආරච්චි, ඩී.ඩබ්ලිව්.අනුර ජයතිස්ස ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණා.

Latest News
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කෙරේ
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂ සිය පළමු ටෙස්ට් ශතකය රැස් කරයි
Local
17 August 2026
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි
Local
17 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026
ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප
Local
17 August 2026
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026