General13 August 2026

යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ප්‍රධාන මාර්ගයේ යත්තල්ගොඩ ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය කිහිපයක්ම ප්‍රමාද වී ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes