දිවයිනේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් තීව්ර වෙමින් පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව පවතින වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර, වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එවන් පසුබිමක ජලාශවල ජල මට්ටම් පහල යාම හමුවේ ඇතැම් ප්‍රදේශවල පානීය ජල අර්බුදයක් ද නිර්මාණය වී තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සිංහගම කළු උල්පත් වැව සිඳීයාමෙන් එම ප්‍රදේශයේ ධීවරයන් සහ ගොවීන් මෙන්ම කිරි ගොවීන් ද දැඩි අපහසුතාවයට ලක්ව සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් බලධාරින් මැදිහත්ව විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
කෙසේ වෙතත්, පවතින වියළි කාළගුණය අවසන් කිරීමට ප්‍රමාණවත් වන පරිදි වර්ෂාපතනයක් ඔක්තෝබර් මාසයේ සිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරන අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ.

Latest News
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
18 August 2026
ඉන්දියාවට එරෙහි තරගයට චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර කැඳවයි
Local
18 August 2026
නිල්දිය පොකුණේ සංචාරක කටයුතු නියාමනයට රජයෙන් නව පියවරක්
Local
18 August 2026
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන්න නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
Local
18 August 2026
22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වෙයි
Local
18 August 2026
ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලකට
Local
18 August 2026
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
Local
18 August 2026
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
Local
18 August 2026
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
Local
18 August 2026