ඉරානයට එරෙහි මෙහෙයුම් සඳහා දිගුකාලීනව යොදවා ඇති අමෙරිකාවේ USS Abraham Lincoln ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය දැඩි මානසික පීඩනයකට හා දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව අමෙරිකානු සහ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම නෞකාවේ නාවිකයින් සහ සෙබළුන් 5,000ක් පමණ මාස 9 ක් තිස්සේ නෞකාව තුළ දිවි ගෙවන අතර, ගොඩබිමට පැමිණීමකින් තොරව අඛණ්ඩව දින 250ක් ගත කර තිබෙනවා.
මීට අමතරව, නෞකාව තුළ සනිපාරක්ෂක සේවාවන් දුර්වල බවටත් , කැඩුණු වැසිකිළි සහ මූලික සනීපාරක්ෂක ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බවටත් එමගින් වාර්තා වනවා.
අදාළ වාර්තාවලට අනුව මෙම දැඩි මානසික පීඩනය සහ අඛණ්ඩ සේවා දිගුවක් හේතුවෙන් නාවිකයන් කිහිප දෙනෙකු මුහුදට පැන සියදිවි හානිකර ගැනිමට ද උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නෞකාව මැදපෙරදිගට මෙහෙයුම්වලින් ආපසු ගෙන්වා ගැනීම දිගින් දිගටම කල් දමා ඇත්තේ මැදපෙරදිග ගැටුම්වල නිමාවක් දක්නට නොමැති වීම හේතුවෙන්.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026