ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීම සඳහා පැමිණ සිටි ඉන්දියානු ජාතික තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ (13) රාත්‍රී 7.00 ට පමණ මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබෙනවා.
අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ප්‍රබල දිය රළකට හසුව මොහු මෙසේ අතුරුදහන් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් බෙන්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ගූගල් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

Latest News
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026