බන්ධනාගාර ගතව පසුවන නිර්මල ප්‍රසංග නොහොත් ‘බැකෝ සමන්’ නමැත්තා, වෙඩි තබා ඝාතනය කෙරුණු සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යාම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
පසුගිය 12 වනදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට පත්වූ අතර, 'ගණේමුල්ලේ සංජීව' ඝාතනයට පළිගැනීමක් ලෙස 'කරන්දෙණියේ සුද්දා' විසින් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට දැනට කෙරෙන පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරය වෙත නොයන ලෙස කරන්දෙණියේ සුද්දා විසින් මියගිය මවට මීට පෙර තර්ජනය කර තිබූ බවත්, එම තර්ජන නොසලකා ඇය ඔහුව හමුවීම මෙම ඝාතනය සඳහා ප්‍රබල හේතුවක් වී ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.

Latest News
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026
''කංජිපානි ඉම්රාන් ළඟදීම ඉතාලියේ සිට මෙරටට ගෙන එනවා'' – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
17 August 2026
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026
ඩොල්ෆින් සුළි කුණාටුව නිසා මධ්‍යම චීනයට ගංවතුර තර්ජනයක්
Local
16 August 2026