තාවකාලික වසා දැමුණු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනයට යළි විවෘත කර තිබෙනවා.
හැටන් - කුයිල්වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය අද (15) උදෑසන තාවකාලිකව වසා දැමුණා.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහ හැටන් පොලිසියේ සම්බන්ධීකරණයෙන් මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමෙන් අනතරුවයි මාර්ගය යළි විවෘත කර ඇත්තේ.

Latest News
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව විපක්ෂයෙන් පාර්ලිමේන්තුවේදී පෝස්ටර් විරෝධතා
Local
18 August 2026
2026 වසරේ මුල් මාස හත තුළ චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
Local
18 August 2026
හිටපු ඇමති අකිලට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට ඇප - විදෙස් ගමන් තහනමකුත්
Local
18 August 2026
හේමාස් අමෙරිකානු ඩොලර් මිලියන 16.2ක ආයෝජනයක් කරමින් කෙන්යාවේ ලිපි ද්‍රව්‍ය සමාගමක් මිලදී ගනී
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
Local
18 August 2026
රුපියලට අදත් සැනසුමක් ඩොලරයේ විකුණුම් මිල අද රු.336.48
Local
18 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සොහොයුරු මහිල් සේනාරත්න අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
18 August 2026
භූ කම්පනයෙන් හානි වූ කොලොම්බියානු පාසල් යළි ගොඩනැගීමට ෂකීරා පෙරමුණ ගනී
Local
18 August 2026
SLT සමූහයේ පළමු අර්ධයේ බදු පසු ලාභය 54.4%කින් ඉහළට
Local
18 August 2026