General15 August 2026

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ

තාවකාලික වසා දැමුණු හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනයට යළි විවෘත කර තිබෙනවා.

හැටන් - කුයිල්වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය අද (15) උදෑසන තාවකාලිකව වසා දැමුණා.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහ හැටන් පොලිසියේ සම්බන්ධීකරණයෙන් මාර්ගයට කඩා වැටුණු පස් ඉවත් කිරීමෙන් අනතරුවයි මාර්ගය යළි විවෘත කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes