ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 8000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ අනුව පොලිස් නිලධාරීන් 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,200ක් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් යෙදවීමට නියමිත බවයි.
එමෙන්ම පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් ලබා ගනු ඇති.
මේ අතර, පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක ක්‍රියාත්මක අතර රථගාල් 13ක් ද ස්ථාපිත කර තිබෙනවා.

Latest News
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 591ක ආධාර ප්‍රදානයක්
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කෙරේ
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂ සිය පළමු ටෙස්ට් ශතකය රැස් කරයි
Local
17 August 2026
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි
Local
17 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026