පසුගිය අගෝස්තු 12 වන දින ජනපතිවරයා සමග පවත්වන ලද රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය නිල ලිපියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද නිල ප්‍රකාශවල සංස්කරණය නොකළ (unedited) වීඩියෝ පටිගත කිරීම් අගෝස්තු 12 වන දිනම එම සංගමය වෙත ලබා දී ඇති බවයි.
එමෙන්ම, රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
තවද, අදාළ වීඩියෝ දර්ශන විධිමත්ව හා නිසි පරිදි ලබා දීමට ජනාධිපති කාර්යාලයේ සම්පූර්ණ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවද එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Latest News
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026