හෙල්ල විසිකිරිමේ ශුර රුමේෂ් තරංගගේ ආසන්න ප්රතිවාදීයා වන දැනට ලෝක ශ්‍රේනිගත කිරීම්වල අංක 02 රැඳී සිටින ජර්මනියේ ජූලියන් විබර් ඊයේ (15) පැවති යුරෝපා කලාපයේ මලල ක්‍රිඩා තරගාවලියේදී මීටර් 90.40 වාර්තාගත විසිකිරීමක් සිදුකිරිමට සමත්ව තිබෙනවා.
ඒ අනුව මේ සතියේ යාවත්කාලීන වන ලෝක ශ්‍රේනිගත කිරිම්වල යළි රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 වීමට ජර්මනියේ ජූලියන් විබර්ට අවස්ථාව පවතිනවා.
කෙසේ වෙතත් ලබන 21 වැනිදා ස්විස්ටර්ලන්තයේ ලුසෑන් හී පැවැත්වෙන මීළඟ ඩයමන් ලීග් තරගාවලියේද රුමේෂ් තරංග සහ ජූලියන් විබර් පළමු වරට එක්ව තරග වදින අතර එහිදි විබර් අභිබවා ගිය හොත් රුමේෂ් තරංගට යළි ලොව අංක 1ට පත්වීමට අවස්ථාව පවතිනවා.

Latest News
ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
Local
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
Local
19 August 2026
තමිල්නාඩුවේ රාජ්‍ය සේවිකාවන්ට තුන්වැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩුවක්
Local
19 August 2026
පොත් සඳහා අය කරන බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලයි
Local
19 August 2026
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026
යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි
Local
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
19 August 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධක
Local
19 August 2026
අපවත්වී වදාළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය අද දහවල් වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට
Local
19 August 2026