අයගම, ඉන්දොලවත්ත, ගලේ පන්සල ආසන්නයෙන් දින හයකට පමණ පෙර අතුරුදන්වූ බව කියූ පුද්ගලයා ප්‍රපාතයකට වැටී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එම පුද්ගලයාගේ මළ සිරුර ගොඩගැනීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ උපදෙස් පරිදි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ අධීක්ෂණය යටතේ යුද හමුදා කමාන්ඩෝ බළකා සෙබළුන් විශේෂ මෙහෙයුමකට යොදවා ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.
මේ වන විට එම සෙබළුන් කඹ ආධාරයෙන් ප්රපාතය පහළට ගමන් කරමින්, එම පුද්ගලයාගේ සිරුර රැඳී තිබෙන ස්ථානයට ළඟා වෙමින් සිටින බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.
Latest News
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
19 August 2026
විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා"
Local
19 August 2026
නොසිතු මොහොතක ජීවිතයෙන් සමුගත් උසස් පෙළ සිසුවා
Local
19 August 2026
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
19 August 2026
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
Local
19 August 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස
Local
19 August 2026
කොටස් වෙළඳපොළ ඒකක 62.50කින් පහළට
Local
19 August 2026
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
Local
19 August 2026
'ගල්කටස්' ගිනිඅවියක් සමග තරුණයෙක් මාට්ටු
Local
19 August 2026
දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
Local
19 August 2026