එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී උද්ධමනය ඉහළ යාමේ ප්‍රධාන අවදානමක් මෙන්ම ආර්ථිකයේ වර්ධනයට බරපතල තර්ජනයක් විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
අගෝස්තු මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් මහ බැංකුව පවසන්නේ, දීර්ඝකාලීනව පවතින වියළි කාලගුණය සහ වර්ෂාපතන රටා මගින් කෘෂි නිෂ්පාදනයට බාධා පැමිණීම මෙම තත්ත්වයට හේතුවිය හැකි බවයි.
මේ අතර, මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් පොළොන්නරුව, මිහින්තලය, අනුරාධපුර,මොණරාගල ඇතුළු ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට මේ දිනවල තරමක වැසි පතිත වුව ද, අනුරාධපුර, පොළොන්නරුව, වැල්ලවාය, අම්පාර ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පවතින්නේ දැඩි වියළි කාලගුණ තත්ත්වයක්.
මේ හේතුවෙන් ප්‍රදේශ රැසකම ජනජීවිතයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද දැඩි බාධා මතුව තිබෙනවා.
මේ අතර හිඟුරක්ගොඩ - කිතුල්උතුව ගම්මානයේ ජනතාව පවසන්නේ, කිතුල්උතුව වැව සිඳීයාමෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි.

Latest News
රුපියල අදත් තැන රැක ගනී ඩොලරයේ විකුණුම් මිල අද රු. 336.48
Local
19 August 2026
ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම අපරාධ වරදක් කිරීමට විදේශ විනිමය පනත සංශෝධනය කෙරේ
Local
19 August 2026
අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතුයි - චීනය
Local
19 August 2026
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලය අඩු කරයි
Local
19 August 2026
ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
Local
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
Local
19 August 2026
තමිල්නාඩුවේ රාජ්‍ය සේවිකාවන්ට තුන්වැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩුවක්
Local
19 August 2026
පොත් සඳහා අය කරන බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලයි
Local
19 August 2026
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026