නුවරඑළිය, බ්ලැක්පූල් සහ මාගස්තොට අතර පැවැති යතුරුපැදි ධාවන තරගයකදී සිදු වූ බරපතළ අනතුරකින් තරගකරුවන් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
නුවරඑළිය මහ නගර සභාව සහ කොළඹ පෞද්ගලික සංගමයක් එක්ව සංවිධානය කළ මෙම සීසී 400 (400cc) නානුඔය, බ්ලැක්පූල් පාලම අසලින් ආරම්භ වී කඳු බෑවුම් හා වංගු සහිත තේ වතු මාර්ග ඔස්සේ මාගස්තොට දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එහිදී, තරගය පැවැති අවස්ථාවේ ප්රදේශයට පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ධාවන පථයේ ලිස්සා යාම හේතුවෙන් යතුරුපැදි දෙකක් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරළීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, අනතුරට ලක් වූ තරගකරුවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ වන බවයි.

Latest News
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026
ශ්රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය අඩාල වන බවට මහ බැංකු අධිපති කියයි
Local
17 August 2026
කොළඹ ප්රමුඛ පෙළේ ක්රීඩා සමාජයක සේවකයාගේ මරණය: 17 හැවිරිදි ක්රිකට් ක්රීඩකයා තවදුරටත් පරිවාස භාරයට
Local
17 August 2026
අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්
Local
17 August 2026
කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ්
Local
17 August 2026
ලක්ෂ 5ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4ක් අත්අඩංගුවට
Local
17 August 2026
මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට
Local
17 August 2026
ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට අවසර ගනී
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local
17 August 2026