වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) සමඟ එක්ව පවත්වන ලද නවතම "රට හිතන හැටි" (Mood of the Nation) මත විමසුමට අනුව, වත්මන් රජයේ අනුමැතිය සහ ආර්ථික දර්ශකවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා වී තිබෙනවා.
2025 පෙබරවාරි සහ 2026 පෙබරවාරි මාස වල 62%ක් සහ 65%ක් ලෙස ඉහළ මට්ටමක පැවති ආණ්ඩුවේ අනුමැතිය (Govement Approval) මේ වන විට (2026 ජූලි) 50% දක්වා පහළ ගොස් ඇති අතර, මෙහිදී අනුමත නොකරන ප්රතිශතය ඉහළ ගොස් ඇති අතර, 15%ක පහළ යෑමක් පෙන්නුම් කරනවා.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද ජනතා මතය වෙනස් වී ඇති අතර, මීට පෙර 57%ක් ලෙස පැවති ආර්ථික තත්ත්වය (State of the Economy) පිළිබඳ යහපත් දැක්ම 38% දක්වා අඩු වී තිබෙනවා.
එසේම, ඉදිරි ආර්ථික අපේක්ෂා (Economic Outlook) යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කළ 64%ක ප්රතිශතය 42% දක්වා පහළ වැටී ඇති අතර, සමස්ත තෘප්තිමත්භාවය (Satisfaction) ද 59% සිට 38% දක්වා අඩු වී ඇති බව මෙම නවතම සමීක්ෂණ දත්ත මඟින් අනාවරණය වෙනවා.

Latest News
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026