අත්තනෝමතික ලෙස ආනයනික වාහනවල මිල ඉහළ දැමීම පිටුපස මාෆියාවක් පවතින බවට වන මතය ප්‍රතික්ෂේප කළ නොහැකි බව වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසනවා.
මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ, ආනයනික වාහන මත පනවා ඇති 50% ක රේගු අධිභාරය හේතුවෙන් වාහන මිල යළි ඉහළ යා හැකි බවට ඉදිරිපත් වී ඇති මතය පිළිබද හිරු ප්රවෘත්ති කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
වාහන ආනයනකරුවන් පවසන්නේ මෙම 50% ක රේගු අධිභාරය හේතුවෙන් වාහන මිල රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ පනහ දක්වා මිල පරාසයක් තුළ ඉහළ යාමක් සිදු විය හැකි බවයි.
ආර්ථික අර්බුදයත් සමග මෙරටට වාහන ආනයනය කිරීම නවතා දමා තිබුණ ද පසුගිය වසරේදී නැවතත් වාහන ආනයනය කිරීමට අවසර හිමිවුණා.
කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා සිට මාස තුනක් සඳහා වාහන ආනයනයේදී 50% ක රේගු බදු අධිභාරයක් පනවනු ලැබුවා.
අදාල බද්ද ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කෙරුණේ.

Latest News
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026
"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්
Local
20 August 2026
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
20 August 2026
දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි
Local
20 August 2026
වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්
Local
20 August 2026
ඉන්දියානු සමාගම්වල වාර්තාගත ලාභ වර්ධනයක්
Local
20 August 2026
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
Local
20 August 2026
රාජගිරිය විහාරස්ථානයක ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මියයයි
Local
20 August 2026
'දිට්වා' ආපදාවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 248කට රුපියල් ලක්ෂ 835ක වන්දි චෙක්පත්
Local
20 August 2026
එම්.ටි.එෆ්.ඊ නීති විරෝධී පිරමීඩ සමාගමේ අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ්
Local
20 August 2026