සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුගේ මත ගැටුමක් හේතුවෙන් අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පැවැත්වීමට නියමිත 83 වන ඇසළ පෙරහැර මංගල්‍යය සංවිධානය කිරීමෙන් වැලකී සිටීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබෙනවා.
සෑම වසරකම අගෝස්තු මාසයේදී මෙම පෙරහර පැවැත්වෙන්නේ දිවා සහ රාත්‍රී පෙරහර ලෙසයි.
පසුගිය වසරේ නොවැම්බර් 4 වනදා අම්බලන්ගොඩ නගර සභාව අසලදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මෙම දේවාලයේ දේවාල කමිටුවේ හිටපු සභාපතිවරයා ඝාතනයට ලක්වුණා.
එමෙන්ම, දේවාලයේ කපුවා ලෙස කටයුතු කළ අයව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ බැංකු ගිණුම් හරහා රුපියල් මිලියන 330 කට වඩා අධික මුදලක් සංසරණය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන ලොකු පැටී නැමැත්තාගේ මුදල් සහ මූල්‍ය කටයුතු කළමණාකරණය කර ඇත්තේ මොහු විසින් බවටයි හෙළි වී ඇත්තේ.
එවන් පසුබිමක පෙරහර සම්බන්ධයෙන් ක්‍රියා නොකරන ලෙස පෙරහර කමිටුවේ සාමාජිකයන්ට ද දුරකථන ඔස්සේ තර්ජන එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම තර්ජන හේතුවෙන් දේවාල කමිටුවේ ලේකම් සහ උපලේකම් ඇතුළු සාමාජිකයින් ප්‍රදේශයෙන් බැහැරව සිටින අතර, එක් අයෙකු විදේශගතවී ඇති බව සඳහන්.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින "ලොකු පැටී" නමැති සංවිධානාත්මක අපරාධකරු සහ මෙරටින් පලාගොස් සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා අතර පවතින මත ගැටුමක් මෙම පෙරහර පැවැත්වීමට බාධා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගියදා සීනිගම දේවාලයේ පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් ද සංවාදයක් මතුවුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනාත්මක හඩපට නිකුත් කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, පසුව දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයයේ කාවඩි නර්තනය පැවැත්වීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.
මේ අතර, ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා.
මෙරටට මත්ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායිහි සැඟව සිටියදී පසුගිය මැයි 26 වැනිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි.
අනතුරුව ඔහුව මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය 14 වැනිදා රාත්‍රි කාලයේදීයි.

Latest News
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලය අඩු කරයි
Local
19 August 2026
ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
Local
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
Local
19 August 2026
තමිල්නාඩුවේ රාජ්‍ය සේවිකාවන්ට තුන්වැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩුවක්
Local
19 August 2026
පොත් සඳහා අය කරන බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලයි
Local
19 August 2026
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026
යුක්රේනයේ හිටපු ආරක්ෂක ඇමති ජනාධිපතිවරණයක් ඉල්ලයි
Local
19 August 2026
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
19 August 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධක
Local
19 August 2026