කැනඩාව සඳහා නව තීරුබදු පැනවීම දින තුනකින් කල් දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, දෙරට අතර ලියකියවිලි අවසන් කිරීමට යටත්ව ගිවිසුමකට එළඹීම හේතුවෙන්, මෙලෙස නව තීරු බදු පැනවීම කල් දැමූ බවයි.
කැනඩාව සඳහා හෙට සිට සියයට 50ක නව බද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ, කැනඩා ප්‍රාන්ත විසින් ඇමරිකානු මත්පැන් අලෙවිය තහනම් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

Latest News
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් : පක්ෂ - විපක්ෂ සහභාගීත්වය අවශ්‍යයි
Local
20 August 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
20 August 2026
කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා භාරදෙයි
Local
20 August 2026