General20 August 2026

'වනාතේ චතු' අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රවය ජාවාරම්කරුවකු බව කියන 'වනාතේ චතු' අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඩුබායි රාජ්‍යයේදීයි.
Related recommendation
Hiru TV News | Programmes