General20 August 2026

රාජගිරිය විහාරස්ථානයක ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මියයයි

රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ අදාළ නිලධාරියා සිය නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes